Ashes Cricket 2009 - Cricket 17 Patch : Pc Full Version




හොදයි අපගේ සාමාජිකයිනි , ඔබල බලනව ඇති මොකද්ද මේ කියල ?

මේ Game එක Ashes Cricket 2009 එක තමයි. හැබැයි මේක Mod කරල තියෙන්නෙ. 

2017 වර්ෂයේ සිටින ක්‍රීඩකයින් සහ 2018, 2019 වර්ෂවල ක්‍රීඩකයිනුත් ඇතුලත් Patch  එකක් තමයි අපි දෙන්න තීරනේ කලේ. 

මේක දෙන්න ලොකුම විසේසත්වෙ තමයි මේ Game එකේ Requirements එක බොහොම අඩු නිසා 

2 Ghz Pentium , 1 GB RAM එකක මේක Play කරගන්න පුලුවන්. 


 ඔයාලට මේක ලේසියෙන්ම Setup කරගන්න විදිය අපි වීඩියෝ එකක් කරල තියනව ඒක මේ ලිපියට පහලින් දාන්නම්.


                                         

                                       Screenshot




System Requirements


Windows XP/Vista. (if running Windows Vista SP1 or above is recommended)

DirectX 9.0c
2 Ghz Pentium or AMD™ equivalent
1 GB RAM
Graphics Card: GeForce 6800 / Radeon X1600 or above Shader 3.0 256MB RAM card
DirectX Compatible Sound Card
Dual layer DVD-ROM Drive
3.05 GB Hard Drive Space


Patch එක Setup කරගන්නා ආකාරය පහල Video එකෙන්




DVD මිල - Rs.100/=    (DVD And Patch Including )


                                       

මුදල් ගෙවනා ආකාරය දැනගැනීම සඳහා මුදල් ගෙවීම් පිටුවට පිවිසෙන්න.

Post a Comment

0 Comments